file
පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. චන්ද්‍රසේන මහතා ට ප්‍රදේශවාසින් පිරිසක් විසින් දැඩි විරෝධය එල්ල වන වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළ සැරිසරනවා.
තඹුත්තේගම, කෝන්වැව ප්‍රදේශයේ දී මන්ත්‍රීවරයා මෙම සිද්ධිය ට මුහුණ පා ඇත්තේ ජල පිරිපහදු ඒකකයක් පටන් ගැනීමේ දැනුවත් කිරීමේ වැඩසටහනකට සහභාගී වූ විටකදී බවයි සඳහන් වන්නේ.
එම වීඩියෝව පහතින්,
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්‍යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්‍රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…