file
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාශ්‍රිත තිසේරා මහතා සමගි ජන බලවේග සන්ධානයට සහය දැක්වීමේ අරමුණින් අද (04) විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවී සන්ධානය හා එක්ව තිබෙනවා.
2001 වසරේදී පොදුජන පෙරමුණෙන් තරග පාර්ලිමේන්තුවට තේරී පත් වූ ඒ මහතා 2004 වසරේ දී ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංග රජය යටතේ වරාය හා ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස කටයුතු කළා.
2010 මැතිවරණයෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ පුත්තලම් දිස්ත්‍රික් සංවිධායකවරයා ලෙස ද ඔහු කටයුතු කර තිබුණා.
හදිසියේ ඇතිවූ රොගී තත්ත්වයක් හේතුවෙන් හිටපු ජනපති මහින්ද රාජපක්ෂ මහතා කොළඹ පිහිටි පෞද්ගලික රෝහලකට ඇතුළත්…
ජපානයේ මිල ඇමෙරිකානු ඩොලර් 28,500කින් ආරම්භ වෙයි – ශ්‍රී ලංකාවේ මිල තවමත් ප්‍රකාශ කර නැහැ…
President says government will continue its fight against corruption during the remaining three years of…
නිකවැරටිය පැවති ජන රැලියේදී ඉදිරි වසර තුනේදීත් දූෂණයට එරෙහිව ක්‍රියා කරන බව ජනපති කියයි තම…
Prime Lands has been recognised at the Australia Sri Lanka Business Council (ASLBC) Honor Roll…
ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ ජාත්‍යන්තර ආයෝජකයන් අතරට ගෙනයමින්, මෙරටට විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර…