දකුණු රුසියාවේ ඩැගෙස්තාත් නගරයේ ඉන්ධන පිරවුම්හලක පිපිරීමක් සිදුව තිබෙනවා. මෙම පිපිරීමෙන් පුද්ගලයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව විදෙස් මාධ්‍ය…
රුසියාවේ Luna-25 යානය රැගත් Soyuz 2.1v රොකොට්ටුව අද සඳ බලා ගමන් ආරම්භ කර තිබෙනවා. ඒ එරට වේලාවෙන් අද අලුයම 2.11ට…
යුක්‍රේන ජනාධිපතිවරයා රුසියාවට අනතුරු අඟවා සිටිනවා. ඒ නියත වශයෙන්ම යුද්ධය රුසියාව කරා පැමිණෙන බවයි. රුසියාවේ මොස්කව් අගනුවරට එල්ල වූ ඩ්‍රෝන් ප්‍රහාරයෙන්…
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ වැග්නර් කුලී හමුදා ප්‍රධානියා අතර එකඟතාවකට පැමිණ තිබේ. ඒ බෙලරුස් ජනාධිපති ඇලෙක්සැන්ඩර් ලුකෂින්කෝගේ මැදිහත් වීමෙන්…
මොස්කව් නුවර සියලුම එළිමහන් උත්සව සතියකට අතිහිටුවීමට තීරණය කර තිබෙනවා. එනම් ජූලි 1 දක්වා සියලු එළිමහන් උත්සව අත්හිටුවන බවයි එරට…
රුසියාව මේ මොහොතේ පවාදීමකට මුහුණ දී සිටින බව රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් ප්‍රකාශ කරනවා. ඔහු ජාතිය අමාතා මෙ බව ප්‍රකාශ…
file රුසියානු රජය හා රුසියානු වැන්ගර් කුලී හේවා බළකායේ ප්‍රධානියා අතර ඇතිවූ මතභේදයක් මේ වන විට යුධමය තත්වයක් දක්වා දුර…
රුසියානු ප්‍රහාරක ජෙට් යානයක් අත්වැරදීමකින් රුසියාවට අයත් ප්‍රදේශයකට ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා. යුක්‍රේන දේශසීමාව ආසන්නයේ පිහිටි බෙල්ගොරොඩ් නගරයට ඊයේ (20)…