file
මොස්කව් නුවර සියලුම එළිමහන් උත්සව සතියකට අතිහිටුවීමට තීරණය කර තිබෙනවා.
එනම් ජූලි 1 දක්වා සියලු එළිමහන් උත්සව අත්හිටුවන බවයි එරට බලධාරීන් ප්රකාශ කළේ.
මේ අතර මොස්කව් නගරය වටා ගමන්කිරීමෙන් වළකින ලෙස මොස්කව් නගරාධිපතිවරයා ජනතාවගෙන් ඉල්ලා සිටී.
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…
ඔර්නර්බ් දිවයිනට කිලෝමීටර් 890ක් දුරින් කේන්ද්රගතව ඇති අතර එය මෙරටට බලපාන්නේ කෙසේද මේ පිළිබඳව කාලගුණ…
https://youtu.be/1PIH9sGoesU
තවදුරටත් බෙංගාල බොක්කේ නැගෙනහිර-මධ්යම සහ ඊට යාබද ගිනිකොණදිග මුහුදු ප්රදේශයේ පැවති පීඩන අවපාතය, ගැඹුරු පීඩන…
පවතින වර්ෂාපතනය හේතුවෙන් දිවයිනේ ජලාශ රැසක ජල මට්ටම් ඉහළ ගොස් ඇතත්, මෙතෙක් ගංවතුර තත්ත්වයක් වාර්තා…