file
යුක්‍රේන ජනාධිපතිවරයා රුසියාවට අනතුරු අඟවා සිටිනවා.
ඒ නියත වශයෙන්ම යුද්ධය රුසියාව කරා පැමිණෙන බවයි.
රුසියාවේ මොස්කව් අගනුවරට එල්ල වූ ඩ්‍රෝන් ප්‍රහාරයෙන් පසු ඔහු මේ බව පවසා තිබෙනවා.
රුසියාව කරා යුද්ධය පැමිණීම නොවැලැක්විය හැකි ස්වාභාවික සහ පරම සාධාරණ ක්‍රියාවලියක් බව ඔහු ප්‍රකාශ කර ඇත.
යුක්‍රේනය ශක්තිමත් වෙමින් පවතින බව පවසන සෙලෙන්ස්කි, රුසියාව සති කිහිපයක් තුළ නිමාවෙතැයි සිතු යුද්ධයට මේ වනවිට දින 522ක් ගතව ඇති බව අවධාරණය කර සිටිනවා.
මේ අතර යුක්‍රේනය රුසියාවට සිදුකරන ප්‍රහාරයන් ඉහළ ගොස් ඇති බවත් එම ප්‍රහාරවල වගකීම භාර ගැනීමට යුක්‍රේනය ඍජුවම කටයුතු කර ඇති බවත් විදෙස් මාධ්‍ය පවසනවා.
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…