උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇඟයීම සම්බන්ධව මෙම සතිය අවසන් වීමට පෙර විකල්ප යෝජනා හා විසඳුම් ඇතුලත් නිශ්චිත වැඩපිළිවෙලක් ඉදිරිපත් කරන්න…
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විසින් උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් තවදුරටත් සිදු නොකර සිටීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය ස්ථාවරය පැහැදිලි කර…
හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රශ්න කිරීමට උත්සහ කළ එක්තරා මාධ්‍ය ආයතනයක මාධ්‍යවේදියකුට හිටපු ජනාධිපතිවරය ප්‍රතිචාර නොදැක්වූ පුවතක් වාර්තා වෙනවා.…
පක්ෂ පාට ජාති ආගම් භේද පසෙකලා නව දැක්මකින් රට වෙනුවෙන් ඉදිරියට යාමට මෙවර අලුත් අවුරුද්ද නව ඇරඹුමක් කර ගත යුතු…
දේශපාලන පක්ෂ තම රටට සහාය දෙනවාද නැද්ද යන්න එහිදී තීරණය කළ හැකියි. සාගල රත්නායක මහතා පවසයිජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින්…
කොරෝනා හේතුවෙන් වසර 03කට වැඩි කාලයක් අමෙරිකාවට පනවා තිබූ ජාතික හදිසි තත්ත්වය අවසන් කර තිබෙනවා. ඒ, අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්…
ත්‍රස්තවිරෝධී පනත් කෙටුම්පත යළි සමාලෝචනය කර විද්වත් කමිටුවකින් සොයා බලා ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි නොවන ආකාරයේ පනතක් ගෙන එන්න යැයි ශ්‍රී ලංකා…
අනවශ්‍ය ඉදිකිරීම් සිදු නොකර සංචාරකයින් වඩාත් කැමති ස්බාවිකත්වය රැකෙන ආකාරයට නුවරඑළිය නගරයේ සියලු කටයුතු සිදු කළ යුතු බව ජනාධිපතිවරයා අවධාරණය…
වසර 04ක් තුළදී මෙරට ස්ථාවර ආර්ථිකයක් ගොඩනැගීමට රජය ගෙන යන වැඩපිළිවෙළ සඳහා ප්‍රධාන සංචාරක නගරයක් වන නුවරඑළිය දිස්ත්‍රික්කයේ දායකත්වය උපරිමයෙන්…
අදට යෙදී තිබෙන පාස්කු මංගල්‍ය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා. ජනාධිපතිවරයා පවසන්නේ, ජාති, ආගම්,…
සිය සේවා කාලය අවසන් කර නික්ම යන ශ්‍රී ලංකාවේ දකුණු කොරියානු තානාපති ජොන්ග් වුන්ජින්ග් (Jeong Woonjin) මහතා ඊයේ (06) ජනාධිපති…