කොරෝනා හේතුවෙන් වසර 03කට වැඩි කාලයක් අමෙරිකාවට පනවා තිබූ ජාතික හදිසි තත්ත්වය අවසන් කර තිබෙනවා.
ඒ, අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න් විසින්.
අමෙරිකාවේ මිලියන ගණනකට කොරෝනා වෛරසය ආසාදනය වූ අතර ලක්ෂ 11කට වැඩි පිරිසක් මියගිය බව විදෙස් මාධ්ය පවසනවා.
බස්නාහිර, සබරගමුව, මධ්යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්රික්කවල පස්වරු 1.00…
ශ්රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…