හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රශ්න කිරීමට උත්සහ කළ එක්තරා මාධ්‍ය ආයතනයක මාධ්‍යවේදියකුට හිටපු ජනාධිපතිවරය ප්‍රතිචාර නොදැක්වූ පුවතක් වාර්තා වෙනවා.
හිටපු ජනාධිපතිවරිය විසින් ඊයේ (17) මාධ්‍යට අදහස් දැක්වීමකදී මෙම සිදුවීම සිදු වුණා.
එහිදී මාධ්‍යවේදියා ඇසූ ප්‍රශ්නයෙන් පසු හිටපු ජනාධිපතිවරිය සහ මාධ්‍යවේදියා අතර ඇතිවූ කතාබහ
ඔයා මොන චැනල් එකෙන්ද?
මාධ්‍යවේදියා: අපි චැනල් කිහිපයක්
කිහිපයක් වෙන්ඩ බෑනේ.. ආ.. හිරු.. අනිත් එක මොකක්ද, දෙරණ..
යනුවෙන් පවසමින් ඇය මාධ්‍යවේදියා ඇසූ ප්‍රශ්නයට ප්‍රතිචාර නොදක්වා සිටියා.
එම විඩියෝව පහතින් ,
විනිසුරුවන් සහ නීතිඥයන්ගේ සේවා කාලය දීර්ඝ කිරීමට රජය ගෙන ඇති තීරණයට සමගාමීව, ශ්‍රී ලංකා ත්‍රිවිධ…
කොළඹ, ශ්‍රී ලංකාව – ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නෞකා ඉදිකිරීමේ සමාගම වන Colombo Dockyard PLC (CDPLC)…
සිය ධුර කාලය අවසන් කර සියරට බලායන චීන තානාපතිවරයා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමුවෙයි…
රෝහණ විජේවීර අත්අඩංගුවට ගන්නා විට උලපනේ නිවසේ විජේවීරගේ දරුවන් බලා ගත් කේ.කේ. කරුණාවතී(කළු අක්කා), විජේවීරගේ…
මනෝජ් රත්නායක – මාධ්‍ය විශ්ලේෂණය වසර සියයකට අධික කාලයක් ජනතාවගේ තොරතුරු අවශ්‍යතා සපුරාලූ පුවත්පත්,ගුවන්විදුලි සහ…
"ලෝමෆානු (Loamaafaanu) තඹ සන්නස්වල ඇතැම් පරිවර්තන සහ ඒ පිළිබඳ පර්යේෂණ මත පදනම්ව, මුසල්මානුන් නොවූ, බුදුපිළිම…