Friday, August 14, 2026
Homeදේශීයහිටපු ජනපති චන්ද්‍රිකා හිරු සහ දෙරණට කරපු වැඩේ (VIDEO)

හිටපු ජනපති චන්ද්‍රිකා හිරු සහ දෙරණට කරපු වැඩේ (VIDEO)

හිටපු ජනාධිපති චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග ප්‍රශ්න කිරීමට උත්සහ කළ එක්තරා මාධ්‍ය ආයතනයක මාධ්‍යවේදියකුට හිටපු ජනාධිපතිවරය ප්‍රතිචාර නොදැක්වූ පුවතක් වාර්තා වෙනවා.

හිටපු ජනාධිපතිවරිය විසින් ඊයේ (17) මාධ්‍යට අදහස් දැක්වීමකදී මෙම සිදුවීම සිදු වුණා.

එහිදී මාධ්‍යවේදියා ඇසූ ප්‍රශ්නයෙන් පසු හිටපු ජනාධිපතිවරිය සහ මාධ්‍යවේදියා අතර ඇතිවූ කතාබහ

ඔයා මොන චැනල් එකෙන්ද?
මාධ්‍යවේදියා: අපි චැනල් කිහිපයක්

කිහිපයක් වෙන්ඩ බෑනේ.. ආ.. හිරු.. අනිත් එක මොකක්ද, දෙරණ..

යනුවෙන් පවසමින් ඇය මාධ්‍යවේදියා ඇසූ ප්‍රශ්නයට ප්‍රතිචාර නොදක්වා සිටියා.

එම විඩියෝව පහතින් ,

READ:   BREAKING NEWS: ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රතිව්‍යුහගත කිරීම සඳහා විශේෂ කමිටුවක් පත් කිරීමට අනුමැතිය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්