Thursday, September 10, 2026
Homeදේශීයකොත්මලේ ඔයේ අභිරහස විසඳන්න නිලධාරින් කණ්ඩායමක් කොත්මලේට

කොත්මලේ ඔයේ අභිරහස විසඳන්න නිලධාරින් කණ්ඩායමක් කොත්මලේට

අඹේවෙල සිට තලවකැලේ කොත්මලේ ජලාශය දක්වා ජලය ගලා බසින කොත්මලේ ඔයේ ඔසුන් ඊයේ (16) දින සිට හදිසියේ මිය යෑමේ පුවතක් වාර්තා වෙනවා.

එලෙස මිය ගොස් ඇති මතස්‍යයින් ආහාරයට නොගන්නා ලෙස නුවරඑළිය දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ප්‍රදේශවසින්ට දැනුම් දෙනවා.

කොත්මලේ ඔයේ මසුන් මෙලෙස අභිරහස් ලෙස මිය යෑම පිළිබඳව විමර්ශනයක් පැවැත්වීමට දිදුල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ වෛද්‍ය නිලධරිවරයා ඇතුළු මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් පිරිසක් මේ වන විටත් එම ප්‍රදේශයට ගොස් ඇති බව වාර්තා වෙනවා.

අඹේවෙල සිට මෙරායා, ඇල්ජින් අගරකන්ද දක්වා කිලෝමීටර් 12ක් පමණ ගඟේ වෙසෙන මසුන් මෙලෙස අභිරහස් ලෙස මිය ගොස් තිබේ.

READ:   පොලීසිය හොරුන්ට තැබූ වෙඩිල්ල වැදී බසයේ ගමන්ගත් තරුණිය මිය යයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්