Friday, September 11, 2026
Homeදේශීයආරක්ෂක අමාත්‍යාංශය අලුත් අවුරුද්දට වැඩ අරඹයි (PHOTO)

ආරක්ෂක අමාත්‍යාංශය අලුත් අවුරුද්දට වැඩ අරඹයි (PHOTO)

අලුත් අවුරුද්දෙන් පසුව ආරක්ෂක ප්‍රධානින් සමඟ එක්ව ඊයේ (17) උදෑසන ආරක්ෂක අමාත්‍යාංශයේ වැඩ ආරම්භ කළ බව එම අමාත්‍යාංශය පවසනවා.

ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ජනාධිපති උපදේශක සාගල රත්නායක, ආරක්ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න ඇතුළු පිරිසක් එම අවස්ථාව සඳහා සහභාගි වී තිබුණා.

READ:   BREAKING NEWS: ශ්‍රී ලංකාව ආසියානු ක්‍රිකට් කුසලානයේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්