Thursday, September 10, 2026
Homeදේශීයතල්දෙන කඳවුරෙන් පැන්න 6 දෙනෙක් කොටුවෙයි

තල්දෙන කඳවුරෙන් පැන්න 6 දෙනෙක් කොටුවෙයි

බදුල්ල තල්දෙන පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පැනගිය රැඳවියන් 6 දෙනෙකු මේ වන විට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලීසිය සහ බන්ධනාගාර නිලධාරීන් එක්ව සිදුකළ මෙහෙයුමකින් ඊයේ (17) පෙරවරුවේ රැඳවියන් දෙදෙනෙක් සහ ඊයේ පස්වරුවේ දී තවත් රැඳවියන් 04 දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

බදුල්ල තල්දෙන පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් රැඳවියන් 09 දෙනෙකු ඊයේ (17) උදෑසන පැනගොස් තිබුණා. අනෙක් රැඳවියන් තිදෙනා සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.

READ:   ජාතික නිවාස කොමසාරිස් ලෙස නීතිඥ ගාමිණී පෙරේරා වැඩ භාරගනී..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්