Wednesday, July 22, 2026
Homeදේශීයකොළඹ - කන්කසන්තුරය දුම්රිය ගමන්වාර අවලංගු කෙරේ

කොළඹ – කන්කසන්තුරය දුම්රිය ගමන්වාර අවලංගු කෙරේ

අද (05) දහවල් කන්කසන්තුරේ සිට කොළඹ කොටුව සක්වා ගමන් කල යාල්දේවී දුම්රිය පූනෑව ප්‍රදේශයේදී පිලී පැනීමකට ලක්ව ඇති බව වාර්තා වෙනවා.

මෙම පිලී පැනීමෙන් දුම්රිය ගමනාගමනයට එල්ලවී ඇති බාධා සැලකිල්ලට ගෙන කොළඹ සහ කන්කසන්තුරය අතර ගමන්ගන්නා රාත්‍රී දුම්රිය ගමන්වාර දෙයක් අවලංගු කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබෙනවා.

READ:   විරෝධතාවකට පොලීසියෙන් ජල ප්‍රහාරයක්.. (VIDEO)
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්