ත්‍රස්තවිරෝධී පනත් කෙටුම්පත යළි සමාලෝචනය කර විද්වත් කමිටුවකින් සොයා බලා ප්‍රජාතන්ත්‍රවාදයට පටහැනි නොවන ආකාරයේ පනතක් ගෙන එන්න යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ජනාධිපතිවරයාගෙන් ඉල්ලා සිටිනවා.
අද (11) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් පොදුජන පෙරමුණේ මහලේකම් නීතිඥ සාගර කාරියවසම් මහතා ඒ බව ප්‍රකාශ කළා.
කිසිදු ආකාරයකින් ජනතාවගේ මූලික අයිතිවාසිකම් අවහිරකරන හෝ බාධාකරන කිසිදු පනතකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එකඟ නොවන බව ඔහු මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කළා.
අදාළ විඩියෝ දර්ශනය පහතින්,
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…
ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…