අදට යෙදී තිබෙන පාස්කු මංගල්‍ය වෙනුවෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.
ජනාධිපතිවරයා පවසන්නේ, ජාති, ආගම්, පක්ෂ, පාට, භේදයකින් තොරව සමස්ත ශ්‍රී ලාංකිකයින්ගේ අපේක්ෂා සාක්ෂාත් කිරීම වෙනුවෙන් රජය කැපවී සිටින බවයි.
පටු දේශපාලන අරමුණුවලින් සහ පසුගාමී ප්‍රවණතාවලින් බැහැරව රට ගොඩනගන පොදු වැඩපිළිවෙළක් සමග සියලුදෙනා අත්වැල් බැඳගත යුතු බව ද ජනාධිපතිවරයා අවධාරණය කරයි.
මේ අතර පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් වන නීතිමය කටයුතු කිසිදු බලපෑමකින් තොරව ස්වාධීනව සහ අපක්ෂපාතීව ඉදිරියට ගෙන යන බව, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
පාස්කු ප්‍රහාරයේ වින්දිතයින්ට යුක්තිය ඉටුවීමට අවශ්‍ය පසුබිම සකස් කර ඇති බව ද ජනාධිපතිවරයා අවධාරණය කරයි.
පාස්කු ප්‍රහාරය වැනි සිදුවීම් ඉදිරියට ඇති නොවන බවත්, ආරක්ෂාව සුරක්ෂිත කිරීමට කැපවී සිටින බවත්, ජනාධිපතිවරයා වැඩිදුරටත් පවසනවා.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…