විශ්වවිද්‍යාල ආචාර්යවරුන් විසින් උසස් පෙළ පිළිතුරු පත්‍ර ඇගයීම් තවදුරටත් සිදු නොකර සිටීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය ස්ථාවරය පැහැදිලි කර තිබෙනවා.
ඒ අනුව, ජනාධිපතිවරයා පවසන්නේ, ලබන සතියෙන් පසුවත් උසස් පෙළ උත්තර පත්‍ර පරීක්ෂාවට එක් නොවන්නේ නම් අධ්‍යාපනය අත්‍යවශ්‍ය සේවාවක් බවට පත් කරන බවය.
ලෝක ශූරයකු වී රටට පැමිණි රුමේෂ් තරංගගේ ක්‍රීඩා උපකරණ ගුවන් ගමනේදී හානිවීමත් සමඟ තුර්කි එයාර්ලයින්ස්…
Sri Lankan javelin star Rumesh Tharanga Pathirage has returned home from one of the biggest…
2026.09.12 වන දින කොළඹ - අවිස්සාවේල්ල ප්‍රධාන මාර්ගයේ දෙල්කඳ හන්දිය අසලදී බස් රථයක් අලෝක සංඥා…
https://youtu.be/tZAcApYK_NM https://youtu.be/tZAcApYK_NM
උපුටා ගැනීම 22 වැනි සංශෝධනය: තවත් වසර දෙකක්ද? නැතිනම් භයානක ව්‍යවස්ථාමය පූර්වාදර්ශයක්ද? විපක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු…
හෙල්ල විසිකිරීමේ ලෝක ශූර රුමේෂ් තරංගගේ හෙල්ල කට්ටලයට හානි වීම සම්බන්ධයෙන් අදාළ ගුවන් සමාගමට පැමිණිලි…