Friday, April 17, 2026
Homeදේශීයප්‍රබල අකුණු සමග මි.මි. 100 ඉක්ම වූ තද වැසි - කාලගුණය අනතුරු...

ප්‍රබල අකුණු සමග මි.මි. 100 ඉක්ම වූ තද වැසි – කාලගුණය අනතුරු අඟවයි

අද සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී ප්‍රදේශ කිහිපයකට තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර , සබරගමුව ,මධ්‍යම, වයඹ , සහ දකුණු පළාත් වලත් යාපනය, කිලිනොච්චිය සහ මන්නාරම දිස්ත්‍රික්ක වල මෙලෙස ප්‍රබල අකුණු සමඟ මිලිමීටර් 100ට වැඩි තද වැසි ඇතිවිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

READ:   සුබසාධක ප්‍රතිලාභ ගෙවීමේ යෝජනා ක්‍රමයක් සඳහා කැබිනට් අනුමැතිය
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්