Monday, June 8, 2026
Homeදේශීයපාසල් බෑග් සහ සපත්තු මිල පහළට

පාසල් බෑග් සහ සපත්තු මිල පහළට

නිශ්පාදකයන්ගේ එකඟතාවය මත මැයි මාසයේ අගදී පාසල් බෑග් සහ සපත්තු මිල පහළ දමන බව අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

පසුගියදා මුදල් අමාත්‍යාංශයේ පැවති සාකච්ඡාවකදී අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

ඩොලරයට පහළ යෑමට සාපේක්ෂව අමුද්‍රව්‍ය මිල පහළ යෑමේ වාසිය පාරිභෝගිකයන්ට ලබා දෙන ලෙස කළ ඉල්ලීමකට අනුව මෙම තීරණය ගෙන ඇත.

මුදල් රාජ්‍ය අමාත්‍යවරයා සහ දේශීය පාවහන් සහ බෑග් නිශ්පාදකයන් අතර පැවති සාකච්ඡාවකින් පසු මෙම එකඟතාවයට පැමිණි බව රජය නිවේදනය කරනවා.

READ:   අන්තරේ අද කොළඹට
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්