දේශීය

අනවශ්‍ය ගොඩනැගිලි හදලා නුවරඑළිය කැත කරන්නෙපා – ජනපති නිලධාරීන්ට සැරට කියයි (VIDEO)

අනවශ්‍ය ඉදිකිරීම් සිදු නොකර සංචාරකයින් වඩාත් කැමති ස්බාවිකත්වය රැකෙන ආකාරයට නුවරඑළිය නගරයේ සියලු කටයුතු සිදු කළ යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කරනවා.

ඔහු මේ බව පැවසුවේ නුවරඑළිය නගර සංවර්ධන සැලැස්ම පිළිබඳව අද (10) නුවරඑළියේ දී පැවති විශේෂ සාකච්ඡාවක් අමතමින්.

අවිධිමත් ඉදිකිරීම නිසා බොහෝ දෙනා නුවරඑළිය නගරය කැත නගරයක් ලෙස හඳුන්වන බව ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.

සංචාරක කර්මාන්තයේ දියුණුවට මෙන්ම නුවරඑළිය ජනතාවගේ මුලික පහසුකම්වල ඇති අඩුපාඩු නිරාකරණය කර ගැනීම වෙනුවෙන් කඩිනම් පියවර ගත යුතු බව ජනාධිපතිවරයා ප්‍රකාශ කළා.

අධික උස ගොඩනැගිලි නුවරඑළිය නගරයට අනවශ්‍ය බවත් තට්ටු හතරට වඩා උස ගොඩනැගිලි තහනම් විය යුතු බවත් ජනාධිපතිවරයා මෙහිදී රැස්ව සිටි නිලධාරින් අමතමින් පැවසුවා.

අදාළ දර්ශන පහතින්,

Recent Posts

ජවිපේ ප්‍රධාන ලේකම් ඉන්දියාවේදී දේශපාලන නියෝජිතයන් කිහිප දෙනෙක් හමුවෙයි.

මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…

14 hours ago

දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ සමාජ මාධ්‍යයට මුදාහැරීමේදී සැලකිලිමත් වන්න – කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය

Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…

15 hours ago

අද ගිගුරුම් වැසි ඇති වෙන පැති

ඔක්තෝබර් මස පළමුවෙනිදා සිට දිවයිනේ බොහෝ ප්‍රදේශවල සවස් කාලයේ ගිගුරුම් සහිත වැසි ඇති වීමට හිතකර…

15 hours ago

ඉන්ධන සහනාධාරයක් -ජනපති ගම්පහදී කියයි.

‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…

3 days ago

ඉන්ධන බලාගාර මාෆියාවේ කොමිස්වලට යටවූ වත්මන් රජය සූර්ය බලශක්තිය විනාශ කරන ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කරනවා-විපක්ෂ නායක

බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…

3 days ago

පොල්දූව මංසන්ධියේ දී සමගි ජන බලවේගය විසින් 22ට එරෙහිව සංවිධානය කර තිබූ උද්ඝෝෂණය

මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…

6 days ago