ව්‍යවස්ථාදායක සභාව යනු විධායක සභාවේ කොටසක් බව ජනාධිපතිවරයා අද යළි පාර්ලිමේන්තුවේ අවධාරණය කර සිටියා. සුමන්තිරන් මන්ත්‍රීවරියා එය ප්‍රතික්ෂේප කර තිබීම…
පොලිස්පතිවරයකු මෙන්ම විනිශ්චකාරවරුන් නැති වීමෙන් පොලීසියට උසාවියට වැඩ කටයුතු කර ගැනීමට නොහැකි තත්ත්වයක් ඇතිව ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.…
චීන ජනාධිපති ෂි ජින් පින් ඊයේ (15) අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් හමු වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා. ඒ සැන්…
මෙරටට ආර්ථික අර්බුදය එක අයවැයකින් විසඳිය නොහැකි බවත් අර්බුදය අනුව විසඳුම් සෙවීමේ මාර්ග වෙනස් කළ යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ…
20,000කින් රාජ්‍ය සේවක වැටුප් වැඩිකරන ලෙස වෘත්තීය සමිති කරන ඉල්ලීම සම්බන්ධයෙන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අදහස් දක්වා සිටිනවා. මීට මාස…
එළඹෙන 2024 වසරේ මුල්මාස කිහිපය දුෂ්කර විය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා. ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ…
ශ්‍රී ලංකා ක්‍රිකට් අත්හිටුවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ගත් තීරණයට අදාළ ඉදිරි තීරණ ගැනීමේ බලය විදේශ අමාත්‍ය අලි සබ්රි මහතාගේ…
ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් පරීක්ෂණ කොමිෂන් සභාවක් පත් කර ඇති අතර ඊට අදාළ ගැසට් නිවේදනය මේ වන විට නිකුත්…