file
එදා උදය ගම්මන්පිල සහ තමන් අණ්ඩුවෙන් එලියට දැමීම ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ අවසානයේ ආරම්භ වූ බව පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පවසනවා.
ජනතාව හා රාජ්‍ය අතර පවතින සම්මුතිය ඉන් බිඳ වැටුණු බවත් රනිල් වික්‍රමසිංහ ආණ්ඩුවේ එම ආරම්භය ඊයේ (27) ක්‍රීඩා අමාත්‍යවරයා ඉවත් කිරීමෙන් සිදුවූ බවත් ඔහු ප්‍රකාශ කළා.
දූෂිත පාලනයට එරෙහිව අදූෂිත පාලනයක් ගොඩනැගීමට ගෙන ගිය අරගලයේ පිහිටෙන් බලයට පැමිණි රනිල් වික්‍රමසිංහ තවදුරටත් හොරු සමග බව ඉන් පැහැදිලි වූ බවයි මන්ත්‍රීවරයා පෙන්වා දෙන්නේ.
මේ අතර රනිල් වික්‍රමසිංහ කිසිසේත් ජනාධිපතිවරණයකට නොඑන බවට තමන්ට හූනා කිවුවා වගේ කිව හැකි බව විමල් වීරවංශ මහතා අවධාරණය කර සිටියා.
ඒ අද පාර්ලිමේන්තුවේ දී අදහස් දක්වමින්.
Prime Lands has been recognised at the Australia Sri Lanka Business Council (ASLBC) Honor Roll…
ශ්‍රී ලංකාවේ දේපළ වෙළෙඳපොළ ජාත්‍යන්තර ආයෝජකයන් අතරට ගෙනයමින්, මෙරටට විදේශ සෘජු ආයෝජන (FDI) ආකර්ෂණය කර…
2026 වසරේ සැප්තැම්බර් 30වැනිදා වන විට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සිය ආදායම් රැස්කිරීම රුපියල් ට්‍රිලියන 2…
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන්, බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය…
මේ වන විට භාරතීය ජනතා පක්ෂයේ ආරාධනයකින් ඉන්දියාවේ සංචාරයක යෙදෙන ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රධාන ලේකම්…
Facebook ඇතුළු සමාජ මාධ්‍ය හරහා දරුවන්ගේ ඡායාරූප හා වීඩියෝ පළ කිරීමේදී දැඩි සැලකිල්ලක් දක්වන ලෙස…