file
ව්යවස්ථාදායක සභාව යනු විධායක සභාවේ කොටසක් බව ජනාධිපතිවරයා අද යළි පාර්ලිමේන්තුවේ අවධාරණය කර සිටියා.
සුමන්තිරන් මන්ත්රීවරියා එය ප්රතික්ෂේප කර තිබීම ගැනත් ජනාධිපතිවරයා මෙහිදී ප්රකාශයක් කර සිටියා.
17 වන සංශෝධන නඩුවේ තීන්දුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා ව්යවස්ථාදායක සභාව විධායකට සහය වීමට යෝජනා කළ විධායකයේ කොටසක් බව පෙන්වා දුන්නා.
විස්තර සහිත එම විඩියෝව පහතින්,
බස්නාහිර, සබරගමුව, මධ්යම, ඌව සහ දකුණු පළාත්වල සහ කුරුණෑගල, අම්පාර සහ මඩකළපුව දිස්ත්රික්කවල පස්වරු 1.00…
ශ්රී ලංකාව සහ තුර්කිය අතර පවතින දිගුකාලීන මිත්රත්වය තවදුරටත් ශක්තිමත් කරගැනීම සහ දෙරට අතර ආර්ථික…
අනුර කුමාර දිසානායක රජය බලයට පත් වූයේ මෙරට දේශපාලන ඉතිහාසයේ ක්රියාත්මක නොවූ ශක්තිමත් රාජ්ය පාලනයක්…
මීට වසර දහයකට පෙර ජාතික විද්වත් සංවිධානය ආරම්භ කළේ එවකට පැවැති ආර්ථික, සමාජීය සහ දේශපාලනික…
කටුනායක ජාත්යන්තර ගුවන් තොටුපළේ මගී ධාරිතාව ඉහළ නැංවීම සහ මගී ජනතාවට වඩාත් පහසුකම් සැලසීම වෙනුවෙන්…