ව්‍යවස්ථාදායක සභාව යනු විධායක සභාවේ කොටසක් බව ජනාධිපතිවරයා අද යළි පාර්ලිමේන්තුවේ අවධාරණය කර සිටියා.
සුමන්තිරන් මන්ත්‍රීවරියා එය ප්‍රතික්ෂේප කර තිබීම ගැනත් ජනාධිපතිවරයා මෙහිදී ප්‍රකාශයක් කර සිටියා.
17 වන සංශෝධන නඩුවේ තීන්දුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා ව්‍යවස්ථාදායක සභාව විධායකට සහය වීමට යෝජනා කළ විධායකයේ කොටසක් බව පෙන්වා දුන්නා.
විස්තර සහිත එම විඩියෝව පහතින්,


