Wednesday, July 29, 2026
Homeදේශීයසිංහල බෞද්ධ ආණ්ඩුව අන්න ශ්‍රීපාදස්ථානයේ කරන්ටෙක කපන්න යනවා - එස්.එම්. මරික්කාර්

සිංහල බෞද්ධ ආණ්ඩුව අන්න ශ්‍රීපාදස්ථානයේ කරන්ටෙක කපන්න යනවා – එස්.එම්. මරික්කාර්

සිංහල බෞද්ධ ආණ්ඩුව ඉතිහාසයේ පළමු වතාවට පන්සල්වල විදුලිය විසන්ධි කිරීමට පටන් ගෙන ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මහතා පවසනවා.

ශ්‍රීපාදස්ථානයේ විදුලිය විසන්ධි කිරීම ද මේ වන විට කටයුතු සුදානම් බවයි ඔහු පෙන්වා දෙන්නේ.

READ:   ධනුෂ්කගේ පෙර භවය ගැන සාක්ෂි ඇතුළත් වීඩියෝව අධිකරණය ප්‍රසිද්ධ කරයි. (වීඩියෝ)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්