Sunday, July 26, 2026
Homeදේශීයරට බංකොලොත් කළ කණ්ඩායම නඩත්තු කරන්න අයවැයෙන් මුදල් වෙන්කරලා?

රට බංකොලොත් කළ කණ්ඩායම නඩත්තු කරන්න අයවැයෙන් මුදල් වෙන්කරලා?

රට බංකොලොත් වීමට පුද්ගල කණ්ඩායමක් වගකිව යුතු බවට අධිකරණය තීන්දුවක් ලබා දී තිබියදී එම කණ්ඩායම නඩත්තු කිරීමට මෙවර අයවැයෙන් ද ප්‍රතිපාදන වෙන් කර ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ. සී. අලවතුවල මහතා පවසනවා.

එලෙස මහජන මුදල් වෙන් කිරීම නතර කළ යුතු බවයි ඔහු පෙන්වා දෙන්නේ.

ආර්ථික අර්බුදය හේතුවෙන් ලක්ෂ 6 කට ආසන්න සංඛාවක් විදුලිබිල ගෙවා ගැනීමට බැරිව සිටියදී වේලක් ඇර වේලක් කන තත්ත්වයට පත්ව සිටියදී එම අර්බුදයට වගකිවයුතු පුද්ගලයින්ට එලෙස මුදල් වෙන්කිරීම සාධාරණ ද යන්න ඔහු ප්‍රශ්න කර සිටියා.

ඒ අද (24) පාර්ලිමේන්තුවේ අයවැය විවාදයට එක්වෙමින්.

READ:   විදේශ රැකියා අපේක්ෂිතයින්ගේ සුදුසුකම් - රැකියා අවස්ථාවන් එකිනෙකට සම්බන්ධ කරන IGRS වැඩසටහන ග්ලෝකල් ෆෙයාර් 2023 දී ජනගත කෙරේ
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්