file
පොලිස්පතිවරයකු මෙන්ම විනිශ්චකාරවරුන් නැති වීමෙන් පොලීසියට උසාවියට වැඩ කටයුතු කර ගැනීමට නොහැකි තත්ත්වයක් ඇතිව ඇති බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ව්‍යවස්ථාදායක සභාවේ ඇතැම් සාමාජිකයින් ආණ්ඩුවේ කටයුතු කඩාකප්පල් කිරීමට කටයුතු කරන බව ජනාධිපතිවරයා පෙන්වා දෙනවා.
ඒ ආකාරයට ආණ්ඩුවක් ගෙන යා නොහැකි බව වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා.
පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කරමින් ජනාධිපතිවරයා මේ බව පැවසුවා.
එම ප්‍රකාශයත් සමග පාර්ලිමේන්තුවේ ඇති වුණේ උණුසුම් තත්ත්වයක්.
Labour rights activists raise concerns over the death of a Brandix worker during a protest…
Victoria’s Secret විලාසිතා දැක්ම අතරතුර පුෂ්පලතාගේ මරණය ගැන අවධානය යොමු කරයි ඇමරිකාවේ ලොස් ඇන්ජලීස් නුවර…
Sri Lankan Environment Minister responding to questions about the Kavanthissa elephant death
දේශීය පුවත්නවතම පුවත් කියවීමට මිනිත්තු 1 බෙදාගන්න දිවයින පුරා සිදුවු විදුලි බිඳ වැටීම් යථා තත්ත්වයට…
මෙරට වාසය කළ විශාලතම මෙන්ම උසම හස්තියා ලෙස සැලකුණු, අතිශය ජනාදරයට පත් ‘කාවන්තිස්ස’ හස්තිරාජයා ජීවිතක්ෂයට…