file
ශ්රී ලංකා ක්රිකට් අත්හිටුවීමට ජාත්යන්තර ක්රිකට් කවුන්සිලය විසින් ගත් තීරණයට අදාළ ඉදිරි තීරණ ගැනීමේ බලය විදේශ අමාත්ය අලි සබ්රි මහතාගේ ප්රධානත්වයෙන් පත්කළ අමාත්ය මණ්ඩල අනුකමිටුවකට ලබා දී තිබෙනවා.
මේ අතර ඉදිරියට ක්රිකට් අතුරුකමිටු පත්කිරීම ද කැබිනට් අනුමැතියට යටත්ව සිදු කළ යුතු බව තීරණය කර ඇති බව ජනාධිපති මාධ්ය අංශය සඳහන් කරනවා.
හිටපු අමාත්ය පාර්ලිමේන්තු මන්ත්රී රවී කරුණානායක මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින්…
ශ්රී ලංකා ජාතික ක්රිකට් කණ්ඩායමේ ක්රීඩකයන් සහ දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අතර පැවති බදු සම්බන්ධ නීතිමය…
රටේ ක්රමයේ වෙනසක් ගෙන එනවා කියා කයිවාරු ගහපු, මුලික මානව අයිතිවාසිකම් සුරක්ෂා කරනවා කියා බලයට…
හිටපු අමාත්ය පාර්ලිමේන්තු මන්ත්රී රවී කරුණානායක මහතා අද (31) අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන්…
නේපාලයේ ඇති වූ විනාශකාරී ගංවතුර තත්ත්වය හේතුවෙන් සිදුව ඇති ඛේදජනක ජීවිත හානි පිළිබඳව ජනාධිපති අනුර…
හංසවතී නගරයේ අගරජ වූයේ ආනන්ද නම් රජෙකි. සුමන කුමරු ආනන්ද රජුගේ දෙටු පුත්රයාය. විජිතයේ හටගත්…