Saturday, September 12, 2026
HomeදේශීයBREAKING NEWS: ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන ජනපතිගෙන් විශේෂ තීරණයක්

BREAKING NEWS: ශ්‍රී ලංකා ක්‍රිකට් ගැන ජනපතිගෙන් විශේෂ තීරණයක්

ශ්‍රී ලංකා ක්‍රිකට් අත්හිටුවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් ගත් තීරණයට අදාළ ඉදිරි තීරණ ගැනීමේ බලය විදේශ අමාත්‍ය අලි සබ්රි මහතාගේ ප්‍රධානත්වයෙන් පත්කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවකට ලබා දී තිබෙනවා.

මේ අතර ඉදිරියට ක්‍රිකට් අතුරුකමිටු පත්කිරීම ද කැබිනට් අනුමැතියට යටත්ව සිදු කළ යුතු බව තීරණය කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරනවා.

READ:   දැන් ජනතාවගේ ප්‍රශ්නවලට විසඳුම් ලබාදීම ආරම්භ කළා - ජනපති
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්