file
එළඹෙන 2024 වසරේ මුල්මාස කිහිපය දුෂ්කර විය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ (14) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවකට එක්වෙමින්.
“පළවෙනි මාස කිහිපයත් අපිට දුෂ්කර ඒවා වෙන්ට යනවා. ඒත් ඊට පස්සේ මම කියන්නේ එකසැරේ නෙවෙයි. ටිකෙන් ටික දියුණු වෙන්ට යනවා.”
“අන්තිමට මේ අවුරුද්දේ මං හිතන්නේ දළ දේශීය නිෂ්පාදනය අරගත්තොත් අපිට දන වශයෙන් ගන්න පුළුවන්.තාම 2018 තත්ත්වයට ඇවිල්ලා නෑ. එන අවුරුද්දෙත් එන එකක් නෑ.ඊට පස්සේ අපි බලන්නේ එතන්ට එන්න.“
“2020-2025 ඉඳන් තමයි අපේ ගමන ආරම්භකරන්න තියෙන්නේ.මේක ඒකට සූදානම් වීමක් පමණයි.“
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…
Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…
ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…
නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන වැඩකටයුතු ගැන විෂමතා අඩුපාඩු ගණනාවක් ඇති බවට එහි සේවය…
චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…