Thursday, July 16, 2026
Homeදේශීයසජබ මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරට

සජබ මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරට

සජබ මන්ත්‍රී වඩිවෙල් සුරේෂ් මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක තනතුරට පත් කර තිබෙනවා.

උඩරට දෙමළ ජනතාව ශ්‍රී ලාංකීය සමාජයට විස්තීර්ණ ලෙස ඒකාබද්ධ කිරීම අධීක්ෂණය කිරීම සහ නුවරඑළිය, බදුල්ල සහ රත්නපුර දිස්ත්‍රික්කවලට අදාළ කරුණු ආමන්ත්‍රණය කිරීමේ වගකීම ඒ අනුව වඩිවෙල් සුරේෂ් මහතාට පැවරෙනවා.

READ:   ජේෂ්ඨ කලාශූරි රැජිනි සෙල්වනායගම් දිවි ගමනට සමු දෙයි
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්