බොරැල්ල ප්‍රදේශයේ දී ඉතාමත් රහසිගතව සිදු කරගෙන ගිය මිනිස් වෘෂණ කෝෂ ජාවාරමක තොරතුරු හෙලිවී ඇති බව වාර්තා වෙනවා. බොරැල්ල ප්‍රසිද්ධ…
නුවරඑළිය බගවන්තලා වත්ත ඉහළ කොටසේ අටවන ලද මන්දකට හසුවීමෙන් දුර්ලභ කඳුකර කොටියෙකු මිය යෑමේ පුවතක් වාර්තා වෙනවා. මිනිසුන් විසින් අටවන…
බෙරැල්ලේ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක රුපියල් කෝටි 1.5 ක් ලබා දෙනවා යැයි පවසමින් දුප්පත් මිනිස්සුන්ගේ වකුගඩු ලබාගෙන වංචා කළ පුවතක් වාර්තා…
ගෙරද විදුලි ද විසංධි කරලාගලෙන්බිදුණුවැව යකල්ල ප්‍රදේශයේ නිවසක විදුලි මිටර්ය වෙනස් කර නිතිවිරොධිව නිවසට විදුලිය ලබා ගෙන ඇති බවට චෝදනා…
ජාතික පොලිස් කොමිසමේ ප්‍රධානීන්ගේ හැසිරීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට කර ඇති අපහාසයක් බව සාධාරණ සමාජයක් සඳහා වන ජාතික ව්‍යාපාරය පවසනවා. පොදු ජන…
"තොට ළඟ කුඩු නෝනා" නමින් හඳුන්වන ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කාරියට සේවය කරන " තොට ලඟ කුඩු ලෙච්චමී " නමින් හඳුන්වන කාන්තාවක්…
එක්තරා රූපවාහිනී නාලිකනාවක් මඟින් ගුප්ත විද්‍යාත්මක හාස්කම් සහ විද්‍යාත්මක පසුබිම ගැන සිදු කළ වැඩසටහනකදී ගුප්ත විද්‍යාත්මක ඉදිරිපත් කිරීම් සිදු කළ…
රැඳවුම් නියෝග යටතේ අත්අඩංගුවට ගෙන බන්ධනාගාර ගත කර සිටින වසන්ත මුදලිගේ සහ ගල්වැව සිරිධම්ම හිමියන් නිදහස් කරන ලෙස ඉල්ලා අන්තර්…
ගල්ගමුව ඉහළගම ප්‍රදේශයේදී සිදු වූ අනතුරකින් යුද හමුදා මේජර්වරයෙකු ඇතුළු පුද්ගලයින් තිදෙනෙකු මියගොස් ඇති බව පොලිසිය පවසනවා. ඊයේ (17) රාත්‍රියේ…
මිනිස් ජාවාරම්කරුවන් සහ මිනිස් වෙළඳාමට සම්බන්ධ පුද්ගලයින් සොයා දීප ව්‍යාප්තව වැටලීම් සිදු කිරීමට පියවර ගන්නා බව රජයේ මාධ්‍ය අංශය වාර්තා…
අත්අඩංගුවට ගෙන සිටි ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ධනුෂ්ක ගුණතිලකට ඇප ලබා දීමට එරට අධිකරණය තීරණය කර තිබෙනවා. ඩොලර් 150,000 ක…