දේශීය

වෘෂණ කෝෂ ජාවරමක තොරතුරු හෙලිවෙයි

බොරැල්ල ප්‍රදේශයේ දී ඉතාමත් රහසිගතව සිදු කරගෙන ගිය මිනිස් වෘෂණ කෝෂ ජාවාරමක තොරතුරු හෙලිවී ඇති බව වාර්තා වෙනවා.

බොරැල්ල ප්‍රසිද්ධ රෝහලක දිළිඳු පුද්ගලයින් රවටා මහා පරිමාණයෙන් සිදුකරගෙන ගිය වකුගඩු ජාවාරමක තොරතුරු අනාවරණය වී තිබූ අතර ඒ සම්බන්ධයෙන් පවත්වන විමර්ශනයන් අතරතුරදී සිදු කරගෙන ගිය මිනිස් වෘෂණ කෝෂ ජාවාරමක තොරතුරු හෙලිවී තිබෙන බවයි සඳහන් වන්නේ.

එක් වෘෂණ කෝෂයක් සඳහා රුපියල් එක්කෝටි හැට ලක්ෂයක් ලබා දෙනවා යැයි පවසමින් මෙම ජාවාරම සිදු කර ඇති අතර වකුගඩු සඳහා මුදල් නොදීම හේතුවෙන් බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ තරුණයෙකු සැත්කමට දින නියම කර තිබියදී වෘෂණ කෝෂ ලබා දීම ප්‍රතික්ෂේප කර ඇති බව සඳහන් වෙනවා.

දේශීය සහ විදේශීය ජාවාරම්කරුවන් සම්බන්ධ වී ඉතා සූක්ෂමව ජාලගත ආකාරයට වකුගඩු ජාවාරමට සමගාමීව මෙම වෘෂණ කෝෂ ජාවරම ද දියත් කර ඇති බවයි වැඩිදුරටත් වාර්තා වූයේ.

Recent Posts

SAWM-SL ඩිජිටල් සමානාත්මතා AI පුහුණු වැඩමුළු සඳහා අයදුම්පත් දැන් විවෘතයි

COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…

3 days ago

LTTE සංවිධානය විසින් ඝාතනය කළ යාපනය සරසවියේ ආචාර්ය රාජිනී තිරාණගමගේ දියණිය — අද Stanford සරසවියේ ප්‍රකට මානව විද්‍යාඥවරියක්

Sharika Thiranagama යනු යුද්ධය, අවතැන්වීම, මතකය, අනන්‍යතාව සහ “නිවස” පිළිබඳ මිනිස් අත්දැකීම් අධ්‍යයනය කරන ප්‍රකට…

3 days ago

නව චීන තානාපති සහ ජවිපෙ ප්‍රධාන ලේකම් අතර හමුවක්

ශ්‍රී ලංකාවට අභිනවයෙන් පත්වූ චීන තානාපති වෙයි හුආෂියැන්ග් (Wei Huaxiang) මහතා සහ ජනතා විමුක්ති පෙරමුණේ…

5 days ago

නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන කටයුතුවල විෂමතා අක්‍රමිකතා රැසක් පවතිනවා – විපක්ෂ නායක

නැගෙනහිර බහලුම් පර්යන්තයේ දෙවැනි අදියරේ සංවර්ධන වැඩකටයුතු ගැන විෂමතා අඩුපාඩු ගණනාවක් ඇති බවට එහි සේවය…

5 days ago

BREAKING

22 වැනි සංශෝධනයට එරෙහි පෙත්සම් පූර්ණ විනිසුරු මඩුල්ලක් ඉදිරියේ විභාගයට ගැනීමේ ඉල්ලීම ප්‍රතික්ෂේප කෙරේ

7 days ago

තැඹිලි ගම්මාන 250ක් පිහිටුවීමේ ජාතික ව්‍යාපෘතිය හෙට ඇරඹේ

චමීර ඇල්ලදෙණිය ශ්‍රී ලංකාවට පමණක් ආවේණික වූ තැඹිලි වගාව ජාත්‍යන්තර මට්ටමට ඔසවා තබමින්, රටේ අපනයන…

7 days ago