බෙරැල්ලේ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක රුපියල් කෝටි 1.5 ක් ලබා දෙනවා යැයි පවසමින් දුප්පත් මිනිස්සුන්ගේ වකුගඩු ලබාගෙන වංචා කළ පුවතක් වාර්තා වනවා.
වකුගඩු ලබා ගැනීමෙන් පසු කිසිදු මුදලක් වකගඩු හිමි පුද්ගලයන්ට ලබා නොදී ඇති අතර ජාවාරම් කර ගත් වකුගඩු දේශිය හා විදේශිය පුද්ගලයන්හට අලෙවීකිරීමට කටයුතු කර ඇති බවයි වාර්තා වෙන්නේ.
මෙම වකුගඩු වංචාවට හසු වූ පිරිස අතර මාස 4 ක දරුවකුට කිරි ලබා දෙන මවක් ද සිටින බවයි වාර්තා වෙනවා.
බොරැල්ල කොටා පාරේ වෙස්ටන් රෝහල තු දී මෙම ජාවාරම සිදු කර ඇති අතර මේ සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාශය විසින් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…