ලැප්ටොප් පරිගණකයක් පුපුරා යෑමෙන් පාසැල් දරුවෙකු මිය ගිය පුවතක් ඊයේ (16) බටපොල කොබෙයිතුඩුව ප්‍රදේශයෙන් වාර්තා වනවා. පරිගණකය විදුලියට සම්බන්ධ කර…
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීනි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර පොලිස් අත්අඩංගුවට පත්ව ඇති බව වාර්තා වෙනවා. ඒ හිරුණිකා ප්‍රේමචන්ද්‍ර ඇතුළු සමගි වනිතා බලවේගයේ කාන්තාවන්…
නිසි ආකාරයෙන් අනන්‍යතාවය තහවුරු කිරීමට නොහැකිවීම නිසා සැකකටයුතු පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට සිදුව ඇති බව පොලිසිය නිවේදනය කරනවා. ගෙවුණු 12 වන…
අත්අඩංගුවට ගෙන සිටින අරගලයේ ක්‍රියාකාරීන් නිදහස් කරන ලෙස ඉල්ලා කළුතර ප්‍රදේශයේ සිට කොළඹ දක්වා පා ගමිනින් පැමිණී කාන්තාවන් දෙදෙනෙකු පානදුර…
සූරියවැව මහවැලිකඩආර වැවේ ඔරුවක් පෙරළීමෙන් දැරියන් තිදෙනකු අතුරදන්ව ඇති බව වාර්තා වෙනවා. මෙම ඔරුවෙහි පුද්ගලයින් 8 දෙනෙකු ගමන් කර ඇති…
පැන ගිය රැඳවූවන් 35ක් යළි භාර වෙති33ක් සොයා මෙහෙයුම්211ක් පොලිස් භාරයටවාහන 4ක් ඇතුළු රජයේ දේපොළට දැඩි හානිරැඳවූවන් 5කට හා සෙබළෙක්…
29 හැවිරිදි තරුණියකට ලිංගික අතවර කිරීමට තැත්කිරීම සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගෙන සිටින ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරු ධනුෂ්ක…
භාෂණයේ සහ ප්‍රකාශනයේ අයිතිය ඇතුළු මූලික අයිතිවාසිකම් කඩ කරන ශ්‍රී ලංකා පොලිසියේ නියෝගයක් සම්බන්ධයෙනි වර්තමාන ආණ්ඩුව රාජ්‍ය ත්‍රස්තවාදයක ස්වරූපයෙන් දියත්…
ඊයේ (31) රාත්‍රියේ අනුරාධපුර කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ දී ඇති වූ කලහකාරී තත්වයක් පාලනය කිරීමට මැදිහත් වූ පොලිස් සැරයන්වරයකුට පුද්ගලයකු විසින් එල්ල…
හික්කඩුව නාරිගම ප්‍රදේශයේදී සිදුවු වෙඩි තැබීමකින් පුද්ගලයින් දෙදෙනෙකු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව අද උදෑසන වාර්තා වුණා.…
හංසකගේ මව හැඬූ කඳුළින් කියයි වරද පිළිගත් SI රිමාන්ඩ් සිසුවා සැත්කම් 2කින් පසු කරාපිටිය දැඩිසත්කාරයට තිහගොඩ උණුසුම් වෙයි “පන්සලේ කඨින…