ලැප්ටොප් පරිගණකයක් පුපුරා යෑමෙන් පාසැල් දරුවෙකු මිය ගිය පුවතක් ඊයේ (16) බටපොල කොබෙයිතුඩුව ප්‍රදේශයෙන් වාර්තා වනවා.
පරිගණකය විදුලියට සම්බන්ධ කර ක්‍රියාකරමින් සිටි අවස්ථාවේ පරිගණකය පුපුරා යෑමෙන් සිසුවා ජීවිතක්ෂයට පත්ව ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස මිය ගොස් ඇත්තේ අම්බලන්ගොඩ ගාමිණී විද්‍යාලයේ 9 ශ්‍රේණියේ ඉගෙනුම ලබන දරුවකු වන අතර අනතුරින් සිසුවා බලපිටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත් වූ බව වාර්තා වෙනවා.
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…