Wednesday, September 9, 2026
Homeදේශීයවිනූ සිරිවර්ධන කාදිනල් හිමිගෙන් සමාව ඉල්ලයි

විනූ සිරිවර්ධන කාදිනල් හිමිගෙන් සමාව ඉල්ලයි

රංගන ශිල්පී විනූ සිරිවර්ධන උදානි මහත්මිය අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් ඇතුළු කිතුණු බැතිමතුන්ගෙන් සමාව ඉල්ලා සිටිනවා.

ඒ සමාව ඉල්ලන ප්‍රකාශයක් සහිත විඩීයෝවක් සමාජ මාධ්‍ය ට එක්කරමින්.

පසුගිය දිනක ඉදිරිපත් කළ සජීවි වැඩසටහනක දී අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන්ගේ ගරු නාමය තමා අතින් වැරදියට උච්චාරණය වීම සම්බන්ධයෙන් සමාව ඉල්ලා සිටින බවයි වීඩියෝවේ දැක්වෙන්නේ.

READ:   විරෝධතාවයට එරෙහී පොලීසියේ ඉල්ලීම අධිකරණය ප්‍රතික්ෂේප කරයි
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්