Tuesday, June 2, 2026
Homeදේශීයදේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය ලබන වසරේ ආරම්භ කිරීමට සැලසුම්

දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය ලබන වසරේ ආරම්භ කිරීමට සැලසුම්

දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විශ්වවිද්‍යාලය ලබන වසරේ දී ආරම්භ කිරීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

පසුගියදා ජනාධිපති කාර්යාලයේ දී පැවති සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර තිබේ.

දේශගුණික විපර්යාස පිළිබඳ ජාත්‍යන්තර විද්‍යාඥයින් 130 දෙනෙකු පමණ හඳුනාගෙන ඇති අතර එම විද්‍යාඥයින් පිරිස මෙම විශ්වවිද්‍යාලයේ කටයුතු සදහා දායක කර ගැනීමට අපේක්ෂා කරන බවත් ජනාධිපති මාධ්‍ය අංශය වාර්තා කරනවා.

READ:   BREAKING NEWS: මීටර් 800 රන් පදක්කම ශ්‍රී ලංකාව දිනා ගනී..
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්