Thursday, July 23, 2026
Homeදේශීයකොළඹ නගරයේ අවධානම් ගස් 700ක්: ගස් ගැන තීරණයක්

කොළඹ නගරයේ අවධානම් ගස් 700ක්: ගස් ගැන තීරණයක්

කොළඹ නගරයේ අවධානම් ගස් 700කට ආසන්න සංඛ්‍යාවක් ඇතැයි කොළඹ මහනගර සභාව පවසනවා.

නාගරික කොමසාරිස් භද්‍රානි ජයවර්ධන මහත්මිය පැවසුවේ ඉන් ගස් 200ක් සම්පූර්ණයෙන්ම ඉවත්කිරීමට කටයුතු යොදා ඇති බවයි.

කොළඹ නගර සැලැස්ම යටතේ වසර 50කට සරිලන ගස් වගා කිරීමට සැලසුම් කර ඇති බවද ඒ මහත්මිය වැඩිදුරටත් පැවසුවා.

READ:   බ්‍රිතාන්‍ය ඈන් කුමරිය රිජ්වේ ආර්යා ළමා රෝහලේ නිරීක්ෂණයක
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්