සූරියවැව මහවැලිකඩආර වැවේ ඔරුවක් පෙරළීමෙන් දැරියන් තිදෙනකු අතුරදන්ව ඇති බව වාර්තා වෙනවා.
මෙම ඔරුවෙහි පුද්ගලයින් 8 දෙනෙකු ගමන් කර ඇති අතර ඔරුව පෙරළීමෙන් පුද්ගලයින් 5 දෙනෙකු දිවිබේරා ගෙන ඇති බව පොලිසිය පවසනවා.
මෙලෙස අනතුරට ලක්ව ඇත්තේ කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි පිරිසක් වන අතර අතුරුදන්වූ දැරියන් තිදෙනා වයස අවුරුදු 10 ,16 සහ 18 යන වයස්සීමා වල පසුවන අය බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.
The National Oceanic and Atmospheric Administration (NOAA) is back in Colombo, partnering with Sri Lanka’s…
මෙරට සාහිත්‍ය ක්ෂේත්‍රයේ නව ප්‍රවණතා හඳුන්වාදීමේ පුරෝගාමියෙකු වූ ප්‍රවීණ ලේඛක බී.ඒ.ටෙනිසන් පෙරේරා මහතා අභාවප්‍රාප්ත වී…
ජාත්‍යන්තර අවධානය දිනාගත් “Walk for Peace” හෙවත් සාම පාගමන සාර්ථක කර ගැනීම සඳහා මහජනතාව විනයානුකූලව…
ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් තමන් ජේසුස් බවට අර්ථ ගන්වන ජයාරූපයක් සිය සමාජ මාධ්‍ය ගිණුමට එක්කර…
අද (11) මධ්‍යම රාත්‍රියේ සිට බලපැවැත්වෙන පරිදි QR ක්‍රමවේදයට කෝටා ක්‍රමයට වාහනවලට පෙට්‍රල් නිකුත් කිරීම…
අර්බුදය හමුවේ ජනතාවට සහන සැලසීමට ජනපතිගෙන් මාස තුනක් සඳහා රුපියල් බිලියන 100ක සහන පැකේජයක් මැයි…