Saturday, October 10, 2026
Homeදේශීයඋදයංග වීරතුංග CID යට

උදයංග වීරතුංග CID යට

ශ්‍රී ලංකාවේ හිටපු රුසියාවේ තානාපති උදයංග වීරතුංග අද (17) උදෑසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණ තිබෙනවා. අපරාධ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් ලබාදීම සඳහා ඔහු මෙලෙස පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

READ:   "කොටස් වෙළෙඳපාළ කඩා වැටුණොත් මම ඒක වහන්නම්, එච්චරයි" - ජනපතිගෙන් සැර කතාවක් (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්