29 හැවිරිදි තරුණියකට ලිංගික අතවර කිරීමට තැත්කිරීම සම්බන්ධයෙන් සැක පිට අත්අඩංගුවට ගෙන සිටින ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පිතිකරු ධනුෂ්ක ගුණතිලකට ඇප ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයට සහභාගීවීම සඳහා ශ්‍රී ලංකා කණ්ඩායම ඕස්ට්‍රේලියාවට ගොස් සිටියදී ගෙවුණු 06 වනදා රාත්‍රියේදී ධනුෂ්ක ගුණතිලක එරට පොලිසිය විසින් විශේෂ පරික්ෂණයකින් අනතුරුව අත්අඩංගුවට ගනු ලැබුවා.
ඒ අනුව තවදුරටත් ධනුෂ්ක ගුණතිලකට එරට අත්අඩංගුවේ සිටීමට සිදුවී ඇති බවයි වාර්තා වන්නේ.
පසුගිය වසර දෙක තුළ රටේ කිසිදු ජාතිවාදී ගැටුමකට ඉඩ නොතැබීම පිළිබඳ සමස්ත ලංකා ජමියතුල් උලමා සංවිධානයෙන්…
කතෝලික ආගමික නායකයින් සහ ජනපති අතර හමුවක් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් වහන්සේ ප්‍රමුඛ…
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…