එක්තරා රූපවාහිනී නාලිකනාවක් මඟින් ගුප්ත විද්‍යාත්මක හාස්කම් සහ විද්‍යාත්මක පසුබිම ගැන සිදු කළ වැඩසටහනකදී ගුප්ත විද්‍යාත්මක ඉදිරිපත් කිරීම් සිදු කළ කාන්තාවට ( සෙව්වන්දී මෑණියන් ) විරුද්ධව අදහස් දැක්වූ පාතේගම ඤාණිස්සර හිමියන් සහ විද්‍යාකුලපති මහතා අද (21) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පැමිණිලි කර තිබෙනවා.
බෞද්ධ ආගමිකයන් යැයි කියමින් සමාජ මාධ්‍ය භාවිතකරමින් සිදුකරගෙන යන මඩ ප්‍රහාර සහ ආගමික අපචාර ක්‍රියා සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල සිදු කර තිබෙනවා.
අදාළ විඩියෝව පහතින්,
මෙහිදී මතු වූ කරුණු පිළිබඳ අපේ අදහසත්, මේ ක්‍රියාදාමය පිළිබඳව අපේ ප්‍රවේශයට හේතු වුණු කරුණුත්…
නවීන තාක්ෂණය ආධාරයෙන් පැතිකුදය (Scoliosis) සඳහා කෙරෙන සැත්කම් දැන් ඉතා ආරක්ෂිත සහ සාර්ථක ලෙස සිදු…
ශ්‍රී ලංකාවට ඉඳහිට පැමිණෙන බවත්, යාපනයේ උපන් තම මව හරහා ශ්‍රී ලංකාව සමඟ ඇති පවුල්…
Award-winning actor highlights Sri Lanka’s progress towards becoming landmine-free COLOMBO, August 8: Globe, Emmy and…
වසර 17ක් තුළ ශ්‍රී ලංකාවෙන් බිම්බෝම්බ මිලියනයක් ඉවත් කරයි – වාර්ෂික අනතුරු 250 සිට 3…
මේ වන විට පාරම්පරික වෛද්‍ය ක්ෂේත්‍රයට හෙල වෙදකමට අභියෝග රැසක් එල්ල වී ඇති බවත් මිට…