Wednesday, June 10, 2026
Homeදේශීයසෙව්වන්දී මෑණියන් මෙල්ල කළ පාතේගම හිමිගෙන් CIDයට පැමිණිල්ලක් (VIDEO)

සෙව්වන්දී මෑණියන් මෙල්ල කළ පාතේගම හිමිගෙන් CIDයට පැමිණිල්ලක් (VIDEO)

එක්තරා රූපවාහිනී නාලිකනාවක් මඟින් ගුප්ත විද්‍යාත්මක හාස්කම් සහ විද්‍යාත්මක පසුබිම ගැන සිදු කළ වැඩසටහනකදී ගුප්ත විද්‍යාත්මක ඉදිරිපත් කිරීම් සිදු කළ කාන්තාවට ( සෙව්වන්දී මෑණියන් ) විරුද්ධව අදහස් දැක්වූ පාතේගම ඤාණිස්සර හිමියන් සහ විද්‍යාකුලපති මහතා අද (21) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ පැමිණිලි කර තිබෙනවා.

බෞද්ධ ආගමිකයන් යැයි කියමින් සමාජ මාධ්‍ය භාවිතකරමින් සිදුකරගෙන යන මඩ ප්‍රහාර සහ ආගමික අපචාර ක්‍රියා සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල සිදු කර තිබෙනවා.

අදාළ විඩියෝව පහතින්,

READ:   හරක් කටා සහ කුඩු සළිඳු ගැන තීරණයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්