නුවරඑළිය බගවන්තලා වත්ත ඉහළ කොටසේ අටවන ලද මන්දකට හසුවීමෙන් දුර්ලභ කඳුකර කොටියෙකු මිය යෑමේ පුවතක් වාර්තා වෙනවා.
මිනිසුන් විසින් අටවන ලද මන්ඳට හසුවීමෙන් මිය ගොස් ඇති කඳුකර කොටියා වයස අවුරුදු 5 ක පමණ වැඩුණු ගැහැණු සතෙකු බවයි වැඩිදුරටත් සඳහන් වන්නේ.
වතුකර ජනතාව විසින් මේ සම්බන්ධයෙන් පොලිසියට පැමිණිලි කර ඇති අතර ඒ වන විටත් කඳුකර කොටියාගේ සමපාද සහ දත් දඩයම්කරුවන් විසින් ගලවා ගෙන ගොස් තිබූ බව පැවසෙනවා.
පොලිසිය විසින් වැඩිදුරටත් මෙම අපරාධය සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.
COLOMBO: A new book by Dr. Ranga Kalansooriya, exploring the recent social and political movements…
ආසියාවේ තරුණ පරම්පරාව තුළ මෑත කාලීනව මතුවූ සමාජ හා දේශපාලන නැගිටීම් සහ ඒවා සඳහා සමාජ…
සුභාෂිණී සේනානායක, නිමල් රාජපක්ෂ පොදු ප්‍රවාහන සේවාවේ ප්‍රධාන භූමිකාවක් ඉටු කරන ලංගම තවදුරටත් ශක්තිමත් කිරීමට…
පුනර්ජනනීය බලශක්තියට තමා ඇතුළු සමගි ජන බලවේගය පක්ෂ බවත් ශ්‍රී ලංකාව උදෙසා යහපත් සුරක්ෂිත දැරිය…
ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු-නැගෙනහිර ආසියානු කලාපීය කමිටුවේ 79 වන සැසිවාරය 2026 (Seventy-ninth Session of the…
COLOMBO – දකුණු ආසියානු මාධ්‍යයේ කාන්තාවෝ -ශ්‍රී ලංකා (SAWM-SL) විසින් ශ්‍රී ලංකා වෘත්තීය ජනමාධ්‍යවේදීන්ගේ සංගමය…