Sunday, July 26, 2026
Homeදේශීයපැරෂුට් ක්‍රමයට වී වගා කරන ගොවීන්ට සුබ ආරංචියක්!

පැරෂුට් ක්‍රමයට වී වගා කරන ගොවීන්ට සුබ ආරංචියක්!

පැරෂුට් ක්‍රමයෙන් වී වගාවේ නිරත ගොවීන් සඳහා සහනාධාරයක් ලබා දීමට රජය තීරණය කර තිබෙනවා.

ඒ අනුව, 75% ක සහනාධාරයක් ලබාදෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා.

අමාත්‍යවරයා සඳහන් කළේ, ඉදිරි මාසය තුළ එම සහනාධාරය ලබාදෙන බවයි.

READ:   BREAKING: නියෝග ගොඩක් එක්ක කංචන ගෙන් විදුලිබල මණ්ඩලේට තවත් ලිපියක්
RELATED ARTICLES

නවතම වීඩියෝ

A valid URL was not provided.

පුවත්

පැරණි පුවත්