Saturday, July 25, 2026
HomeදේශීයX-Press Pearl වෙනුවෙන් නීතිපති අද සිංගප්පූරුවට..

X-Press Pearl වෙනුවෙන් නීතිපති අද සිංගප්පූරුවට..

X-Press Pearl නෞකා අනතුරින් වූ හානිවලට අදාළ එකඟතා ගැන සාකච්ඡා කිරීම සඳහා අමාත්‍ය මණ්ඩලය පත් කළ විශේෂ කණ්ඩායම අද (17)සිංගප්පූරුව බලා පිටත්ව යාමට නියමිතයි.

නීතිපති සංජය රාජරත්න එම කණ්ඩායමේ ප්‍රධානත්වය දරයි.

හෙට හා අනිද්දා ඊට අදාළ සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර තිබෙන බව වාර්තා වෙනවා.

එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුරින් සිදුවූ හානියට අදාළ වන්දි මුදල අමෙරිකානු ඩොලර් බිලියන 6.4 ක් ලෙස මේ වනවිට ගණන් බලා තිබෙනවා

READ:   ලක් මව රනින් දින වූ තරුෂිගෙන් ඉගෙන ගත්ත පාසලට පරිත්‍යාගයක්
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්