Saturday, April 18, 2026
Homeදේශීයමහවැලි අධිකාරියේ නිලධාරින් වැරදි දත්ත ලබා දීලා: රක්ෂිතයේ හෝටල් ඉදිකිරීම- කෝපා කමිටුව...

මහවැලි අධිකාරියේ නිලධාරින් වැරදි දත්ත ලබා දීලා: රක්ෂිතයේ හෝටල් ඉදිකිරීම- කෝපා කමිටුව ප්‍රශ්න කරයි (VIDEO)

මහවැලි අධිකාරියේ නිලධාරින් වැරදි තොරතුරු ලබා දී ඇති බව කෝපා කමිටුව පවසනවා.

ඒ එම නිලධාරින් කෝපා කමිටුවට වෙත කැඳවා සිදුකළ ප්‍රශ්න කිරීමකට අනුවයි.

එමෙන්ම රක්ෂිත කලාපවල හ හෝටල් සංකීර්ණ ඉදිකිරීම සදහා මහවැලි අධිකාරිය විසින් අවසර ලබා දී ඇති බව මෙහිදී අනාවරණය වී තිබේ.

වැරදි තොරතුරු ලබා දීම පිළිබදව ඉඩම් අධ්‍යක්ෂවරිය ඇතුළු නිලධාරින් පිරිසක් මෙහිදි ප්‍රශ්න කරනු ලැබුවා.

එම විඩියෝව පහතින්,

READ:   අලි හක්ක
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්