මිනිස් ජාවාරම්කරුවන් සහ මිනිස් වෙළඳාමට සම්බන්ධ පුද්ගලයින් සොයා දීප ව්‍යාප්තව වැටලීම් සිදු කිරීමට පියවර ගන්නා බව රජයේ මාධ්‍ය අංශය වාර්තා කරනවා.
මිනිස් ජාවාරම් සම්බන්ධ පුද්ගලයින් සොයා වැටලීම් ආරම්භ කර ඔවුන්ට තරාතිරම නොබලා දඩුවම් ලබාදීමට කටයුතු කරන බව එම නිවේදනයේ සඳහන්. එමෙන්ම ජාවාරම්කරුවන්ට එරෙහිව ගනු ලබන පියවර වල ප්‍රගතිය සෑම සති දෙකටම වරක් නිලධාරීන් රැස්වී සමාලෝචනය කිරීමට ද අපේක්ෂා කරන බවයි රජයේ මාධ්‍ය ඒකකය වැඩිදුරටත් දැනුම් දෙන්නේ.
දේශීය මෙන්ම විදේශීය මිනිස් ජාවාරම්කරුවන් නීතියේ රැහැනට හසු කරවා ගැනීමට පියවර ගැනීමට සහ මිනිස් ජාවාරම් සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීමටත් අවධානය යොමු කර ඇති බව නිවේදනයේ සඳහන් වනවා.
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…
ශ්‍රී ලංකාවේ සේවා අංශයේ ව්‍යාපාරික ක්‍රියාකාරකම් 2026 අගෝස්තු මාසයේදී තවදුරටත් වේගවත් වී තිබේ. ශ්‍රී ලංකා…
මේ අතර ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත්‍රයට නව තාක්ෂණික පහසුකමක් එක් කරමින් Kings Hospital Colombo…