Friday, August 14, 2026
HomeදේශීයBREAKING: බුදු දහමට අපහස කරාට දීලීත්ට එරෙහිව සී.අයි.ඩී. එකට පැමිණිල්ලක්

BREAKING: බුදු දහමට අපහස කරාට දීලීත්ට එරෙහිව සී.අයි.ඩී. එකට පැමිණිල්ලක්

දෙරණ නාලිකාවේ සභාපති දිලිත් ජයවීර මහතාට එරෙහිව බත්තරමුල්ලේ සීලරතන හිමි විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබෙනවා.

බුදු දහමට අපහාස වන ආකාරයේ ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් මෙම පැමිණිල්ල ගොනු කර ඇත.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත අද එම පැමිණිල්ල භාර දී තිබේ.

අදාළ දර්ශන පහතින්,

READ:   හෙළ සිනමාවේ දඟකාර ප්‍රේමවන්තයා අවසන් ගමන් යයි (VIDEO)
RELATED ARTICLES

පුවත්

පැරණි පුවත්