ගෙරද විදුලි ද විසංධි කරලා
ගලෙන්බිදුණුවැව යකල්ල ප්‍රදේශයේ නිවසක විදුලි මිටර්ය වෙනස් කර නිතිවිරොධිව නිවසට විදුලිය ලබා ගෙන ඇති බවට චෝදනා කරමින් කොළඹ හා කැකිරාව විදුලි බලමංඩලයේ නිලධාරි කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන ගලෙන්බිදුණුවැව පොලිස් භාරයට පත්කර තිබෙනවා.
මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ සිවලාකුලම පොලිස් ස්ථානයේ සිටි ස්ථානාධිපතිවරයා ගේ බිරිඳ වන අතර ඇය ගලෙන්බිදුණුවැව රොහලේ සාත්තු සේවීකාවක් වශයෙන් කටයුතු කරනු ලබන අතර මේ වන විට නිවසේ විදුලිය විසන්ධි කර ඇති බවත් අද දින මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව ඇති බව ගලෙන්බිදුණුවැව පොලිස් අරංචි මාර්ග සදහන් කරයි.
මිට පෙර අවස්ථාවක නිවසේ ශිතකරණයේ මුව මස් තබාගෙන සිටියදී වනජිවි නිළිධාරින් විසින් අත්අඩංගුවට ගෙන අධිකරණය ට ඉදිරිපත් කිරිමෙන් පසු මහේස්ත්‍රාත් අධිකරණය විසින් දඩ නියමව සිටි අයෙකු බවට තොරතුරු අනාවරණය වෙන අතර සිවලාකුලම පොලිස් ස්ථානයට අනියුකුතව සේවය කල අදාල ස්ථානාධිපතිවරයා ද විරුද්ධව යම් කැලැපත්තර සිද්ධියක් හේතුවෙන් වෙනත් ස්ථානයකට ස්ථානමාරු කර තවමත් මසයක් ගව නැති බවට වර්තා වනවා.
‘අෙප් ආණ්ඩුව' - 'වසර ෙදකයි - රටට සුබයි' | ගම්පහ මහා රැලිය අමතා ජනාධිපති අනුර…
බලශක්ති ප්‍රතිපත්තිය ගැන අප රටේ පොදු සාමාන්‍ය පිළිගැනීමක් ලෙස උපරිම වශයෙන් බලශක්ති උත්පාදනය පුනර්ජනනීය බලශක්තිය…
මේ නින්දිත පහත් රජය මෙරට ජනතාව රවටා ඇති බවත් වැඩිම පච කියූ ජනාධිපතිවරයා ලෙස අනුර…
Colombo Dockyard PLC (CDPLC) is highlighting Sri Lanka’s growing contribution to the international maritime industry…
සෙසු විත්තිකරුවන් 9 දෙනා නිදොස් කොට නිදහස් 2019 වසරේ පාස්කු ඉරුදින සිදුවූ ත්‍රස්ත ප්‍රහාර මාලාව…
ශ්‍රී ලංකාවේ ප්‍රධානතම සංචාරක ගමනාන්තයක් වන දඹුල්ල–සීගිරිය කලාපයේ සංචාරක පහසුකම් සහ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම…